හල්කිරීම කිරීම පිල්ලමක් නෙවෙයි

 ගොඩක් දරුවො හිතන්නෙ හල්කිරීම කිරීම පිල්ලමක් කියලා. ඒත් ඒක පිල්ලමක් නෙවෙයි. හල්කිරීම අකුරු වල යෙදෙන විදිය, වචන, වාක්‍යය මේවීඩියෝවේ ඇතුලත් වෙනවා





Comments