පිල්ලම් කියන්නේ සිංහල භාෂාවේ වැදගත් දෙයක්. මොකද වචන කියවන්න අනිවාර්යයෙන්ම පිල්ලම් ඕන වෙනවා. ඉතින් අදින් ඇරඹෙන පිල්ලම් පාඩමේ වෙන වෙනම පිල්ලම් වීඩියෝ ඉදිරිපත් කරන්න මං බලාපොරොත්තු වෙනවා. පිල්ලම් වැඩි ප්‍රමාණයක් එකවර පුංචි දරුවන්ට ධාරණය කරගන්න අමාරුයි. ඒ නිසා මං හිතුවා වෙන වෙනම පිල්ලම් ඉදිරිපත් කරන්න.
පාඩම අවසානයට දෙන පුංචි අභ්‍යාසය දරුවන්ට කරන්න දීලා ඒවායේ වැරදි නැනක් තිබුනොත් පෙන්නලා දෙන්න.
Comments
Post a Comment