පිල්ලම් පාඩමේ දෙවන කොටස

 පිල්ලම් පාඩමේ දෙවන කොටසින් අද ඉදිරිපත් කරන්නේ කෙටි ඇදපිල්ල. අකුරු වෙන වෙනම ශබ්ද කරන ආකාරය හා වචන සමග අවසානයට කුඩා අභ්‍යාසයක් ඉදිරිපත් කර තිබෙනවා. පාඩම අවසානයේ දරුවාට ඒ අභ්‍යාස කිරීමට සහය වන්න.



Comments