ළමා ගීත - කුරුම්බැට්ටි මැෂිමේ Sinhala Kids Song - Kurumbatti Mashime



පාසල් විෂය නිර්දේශයට අදාළව ළමා ගීත - 2 ශ්‍රේණිය 


කුරුම්බැට්ටි මැෂිමේ - මගෙ කුරුම්බැට්ටි මැෂිමේ 

ගවුම් පොඩිත්‍තක් මහලා ඕනද

කමිස පොඩිත්තක් මහලා ඕනද


කොස් කොළයක් මෙහි අරගෙන ආවොත්

රැලි රැලි කපලා - ඔපනැලි තියලා

ගවුම් පොඩිත්තක් මහලා දෙන්නම්


කූරටු ඉඳිකටුවෙන් හිල් විදලා

ලේන්සු පොඩියක් මල් මල් සායක්

කොස් කොළ රෙද්දෙන් මහලා දෙන්නම්


පද රචනය : අජන්තා වික්‍රමසිංහ මහතා

තනු නිර්මාණය : සරත් දසනායක මහතා

ගායනය : හෙල්සි රොද්‍රිගෝ 














Comments