Skip to main content
Difficulties in learning (ඉගෙනීමේ දුෂ්කරතා)
පළමු ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි වල දරුවන්ගෙන් පවා දැකිය හැකි ලිවීමේ දුෂ්කරතා සහ ඒවාට විසදුම් ලෙස මෙහි ඉදිරිපත් කර ඇති කරුණු අවබෝධ කරගෙන දරුවා දැනුවත් කිරීමෙන් ඔවුන් එම දුෂ්කරතා මගහරවා ගනු ඇත. සිංහල පාඩම් මාලාව ආරම්භ කිරීමට පිවිසුමක් ලෙස පළමුව ගැටලු හදුනාගැනීම වැදගත්වේ යැයි සිතා මෙය ඉදිරිපත් කර ඇත. Enable GingerCannot connect to Ginger Check your internet connection
or reload the browserDisable in this text fieldRephraseRephrase current sentenceEdit in Ginger
Comments
Post a Comment