මධ්‍ය අක්ෂර

අකුරු 60කින් යුත් සිංහල හෝඩියේ පළමුවන ශ්‍රේණියේ විෂය නිර්දේශයට ඇතුලත් කර ඇති අකුරු 36න් පළමු වාරයේදී ඉගැන්වෙන මධ්‍ය අක්ෂර පස්රූල් පොතේ ලියන ආකාරය සහ එම අකුරු මතක තබාගැනීමට පහසු වන අයුරින් පින්තූර සමග මෙහි ඉදිරිපත් කර ඇත.


 

Comments